Sign guestbook  

330. hfgh - 2012-01-23 13:11:30
gd wrk

329. Ajantha Bandara - 2012-01-20 07:19:08
Great,keep it up

328. Sachie - 2012-01-19 18:50:16
’මුළු නුවරම’
පද- සුනිල් ආරියරත්න
සංගීතය - ලයනල් අල්ගම

327. Sachie - 2012-01-19 18:20:56
ඉතා හොඳ ව්‍යායාමයක්. තවත් වැඩි දියුණු කරන්න යෝජනා කීපයක් කරන්නම්. රචකයා ගෙ හෝ සංගීත නිර්මාපකයාගෙ නම දන්නෙ නැතිවිට ’නොදනී’ කියලා ලියන්නෙ නැතිව හිස් තැනක් තියන්න. ’නොදනී’ කියලා ලිව්වම, ’කතෘ අඥාතයි’ වගේ අදහසක් එන නිසා. අනිත් කාරණාව, ඒ ඒ ගීත ගැන අදහස් දක්වන්න, ඒ ඒ ගීත යටින් ඉඩක් වෙන් කරන්න. එතකොට ඔබ නොදන්නා තොරතුරු ඔබට ලබා දෙන්න, දන්නා වෙනත් කෙනෙකුට පුළුවන් වෙනවා. ජය!

326. Sachie - 2012-01-19 18:15:31
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි -පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - නන්දා මාලිනී

325. Sachie - 2012-01-19 18:07:32
මියුරු කල්පනා -පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

324. Sachie - 2012-01-19 17:33:31
මාලිනියේ ...ඉන්ද්‍රජාලය - රචක; සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක

323. Sachie - 2012-01-19 17:31:27
මා ප්‍රාර්ථනා ආශාවෝ - සංගීතය - ප්‍රේමසිරි කේමදාස

322. Amal Dias - 2012-01-19 17:09:35
Excellent.. Nice & simple..

321. Layani - 2012-01-19 15:50:45
Great work

    Sign guestbook   < Page 34 | Page 32 >